ලියන්න කියලා හිතේ කොච්චර දේවල් තියාගෙන හිටියත් ලියන්න ගියාම මොකෙන් පටන් අරන් මොකෙන් ඉවර කරන්නද කියලා හිතාගන්න බැහැ...හිතේතියන් ඉදලත් වැඩක් නැහැ ඒත් සමහර දේවල් හිතේ තියාගෙන ඉන්න එක හොදයි....=)
එහෙනන් ලබන අවුරුද්දේ තියෙන විභාගෙන් පස්සෙ හම්බවෙන බලාපොරොත්තුවෙන් මම බ්ලොග්කරනයෙන් සමුගන්නවා...
සිඩියේ ඉන්න හැමෝටම සුබ අනාගතයක්...=)
